Thursday, November 18, 2021

Mahela Jayawardena 🇱🇰

කාලයක් තිස්සේ තම ක්රීඩා කුසලතාවයන් ගැන ICC ලෝක ක්රිකට් සංගමයේ අවධානය යොමුවි

වසරකට වරක් වීරයන්ට පිදෙන සම්මානය මෙවර මහේල ජයවර්ධන Mahela Jayawardena ට හිමිවිය
මෙම සම්මානය ශ්රී ලාංකිකයෙක් හැටියට මුලින්ම දිනා ගත්තේ
පසුකාලීනව
#කුමාර_සංගක්කාර  මේම සම්මානයෙන් පිදුම් ලැබූ අතර මෙවර එම සම්මානය මහේල ජයවර්ධනට හිමිවිය
ඒ මහතුන්ගේ ක්රීඩාවේන පිදුම් ලද්
ශ්රී ලාංකීය ක්රිකට් ක්රීඩකයන්ට පිදූ යුගයක් වර්ණවත් කළ අපේ කාළයේ විශිෂ්ඨයා, මහේල ජයවර්ධන ICC Hall of Fame සම්මානනීයත්වයට පත් විම පිලිබද හදපිරි සතුට මෙයින් පළ කරමු .
චතුරංග බිමල් වික්රමසුරිය
 




 

No comments:

Post a Comment

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්‍ය පුණ්‍යෝත්සවය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ් ‍ ය පුණ් ‍ යෝත්සවයට සමගාමීව පැවැත්වූ සම්බුද්ධ පූජා පිංකම ඌරන්වල ධම්සර සෙනසුන්හි විහාරාධිපති අ...