Friday, November 19, 2021

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්‍ය පුණ්‍යෝත්සවය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්ය පුණ්යෝත්සවයට සමගාමීව පැවැත්වූ සම්බුද්ධ පූජා පිංකම
ඌරන්වල ධම්සර සෙනසුන්හි විහාරාධිපති අතිපූජ්Ven Gallelle PagngnaSagarathero අනුශාසනා පරිදි 
ඇල්පිටිය පූජාගල්ලෙන විහාරස්ථානයේ විහාරාධිකාරී අතිපුජ්Ven Kobeyithuduwe Dhammasara නා හිමියන් ගේ සුමධුර නදින් පැවැත්වූ අතර 
පිංවත් #චින්තක මහාතාගේ හා Mahesha Hewa Kandamby Piyasena මහතිමියගේ ප්රධාන දායකත්වයෙන් ද , 
පිංවත් #ජාගොඩ මෑණියන් හා එම පියාණන්ගේ ද අනු දායකත්වයෙන් 
විහාරස්ථ දායක දායිකාවන්ගේ ද සහභාගිත්වයෙන්, දායකත්වයෙන් පසුගිය දිනයන් හිදි පැවැත්වු අතර එය දැක බලා පිං සිත් ඇති කරගනිත්වා ..!
දහමට ලැදි තරුණ දු පුතුන්
චතුරංග බිමල් වික්රමසුරිය ( 2021-10-30 )
ජායාරූප මා කල්යාණ මිත්Lakshan Ranagala 
 












 

No comments:

Post a Comment

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්‍ය පුණ්‍යෝත්සවය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ් ‍ ය පුණ් ‍ යෝත්සවයට සමගාමීව පැවැත්වූ සම්බුද්ධ පූජා පිංකම ඌරන්වල ධම්සර සෙනසුන්හි විහාරාධිපති අ...