Thursday, November 18, 2021

නායයාමේ තර්ජනයට ලක් වූ ලෝක උරුමයක් වු කඩුගන්නාව

 

බතලේගල කන්ද , දෙවන ගල කන්ද , උතුවම් කන්ද වැනි සුවිශේෂී පරිසරයන් එක එල්ලේම දකින ඔබ කඩුගනාවට යායුතුය

බලන බලකොටුව , ඩෝසන් කුලුන වැනි ඓතිහාසික වැදගත්කමින් යුත් ස්ථාන පිහිටි කඩුගන්නාව නගරයේ පිළිබඳ ඓතිහාසික පසුබිම සහ විපරමක් කිරීමට හොඳම අවස්ථාවයි මේ
පසුගිය දිනයන් හි දී ඇදහැළුණු මහ වරුසාවක් සමඟ පහල කඩුගන්නාව ප්රදේශය නාය යාමට ලක් වීම ගැන සියල්ලෝම කතා කර ද කඩුගන්නාවේ ඓතිහාසික පසුබිම කුමක්ද ...?
චැම් ස්ට්රිට් (කොටුවේ) හි පිහිටි ඔරලෝසු කණුව මග සලකුණු වල 00 කණුව ලෙස හැදින් වුවද ..,
එතැන් සිට
ගාල්ලට සැතපුම් 72 කුත්
පුත්තලමට සැතපුම් 72 කුත්
නුවරට සැතපුම් 72 තු ඇති බව පුරානයේ ගැමි විහාහරය විය .
1820 සිට 1821 දක්වා කාලසීමාවක් සර්.ඇඩ්වර්ඩ් බාර්න්ස් ආණ්ඩුකාර තුමාගේ ප්රධානත්වයෙන් ලංකාදීපයේ ප්රධාන මාර්ගය වන කොළඹ නුවර පාර තැනිම කැප්ටන් ෆැන්සිස් ඩෝසන් ට ද
මේජර් තෝමස් ට ද පැවිරුනි.
එම මාර්ගය තැනීමේ අති අතිදුෂ්කර ස්ථානය වූයේ කඩුගන්නා දුර්ගයයි ( කපෝල්ලයි ), අතිදුෂ්කර ස්ථානයක් වුවද ,ඒ වන විට යම් යම් යන්ත්රෝපකරණ ඉංග්රීසීන් තනා තිබුණද මේ කඩුගන්නාවේ ගල මිනිස් ශ්රමය යොදමින්ම කවාකාරව ඉතා සුන්දර ලෙස නිම කරන්න විය
මෙම මාර්ගය ඉදිකරන අතර තුරේදී හදිස්සියේ ඇති වුණු අසනීප තත්ත්වයකින් මෙහි ප්රධාන ඉංජිනේරුවරයා වූ කැප්ටන් ඩෝසන් මහතා මිය පරලෝව යන්න විය
(පසුකාලිනව එතුමන් කඩුගාන්නවේ මිනිසුන් එක්ක තිබු සුහද ඇසුර හේතුකරගෙන එතුමන් සිහිවීමට කඩුගන්නාවේ කැප්ටන් ඩෝසන් කුලුන ඉදිකර ඇත .)
කඩුගන්නාවේ ගල විද්ද ස්ථානය ඉතා සුවිශේෂී ස්ථානයකි මේ ආරුක්කු වෙන් පහළ ප්රදේශය සබරගමුවටත් ඉහල ප්රදේශය මධ්යම පළාතටත් අයත් වේ .
කඩුගන්නාවේ ඇති තවත් සුන්දර ප්රදේශයක් බලන කොටුවයි බලන කොටුවේ ඇති විශිෂ්ටත්වය නම් අරං ගිහින් උඩ රටට පැමිණෙන විට මෙම ස්ථානය බැලුම්ගල ලෙස පාවිච්චි කර බව කියවේ . උඩරට බලන මහ සටන පැවතියේ ද මෙම ස්ථානයේදීය.
මොන සුවිශේෂීත්වයන් පැවතුනද කඩුගන්නාව අරුකුව වර්ෂ 1888 ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති
මෙම කඩුගන්නාව අදටත් විශිෂ්ට නිර්මානයකි
 
චතුරංග බිමල් වික්රමසුරිය
 
















 

No comments:

Post a Comment

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්‍ය පුණ්‍යෝත්සවය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ් ‍ ය පුණ් ‍ යෝත්සවයට සමගාමීව පැවැත්වූ සම්බුද්ධ පූජා පිංකම ඌරන්වල ධම්සර සෙනසුන්හි විහාරාධිපති අ...