Showing posts with label Buddhism. Show all posts
Showing posts with label Buddhism. Show all posts

Friday, November 19, 2021

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්‍ය පුණ්‍යෝත්සවය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්ය පුණ්යෝත්සවයට සමගාමීව පැවැත්වූ සම්බුද්ධ පූජා පිංකම
ඌරන්වල ධම්සර සෙනසුන්හි විහාරාධිපති අතිපූජ්Ven Gallelle PagngnaSagarathero අනුශාසනා පරිදි 
ඇල්පිටිය පූජාගල්ලෙන විහාරස්ථානයේ විහාරාධිකාරී අතිපුජ්Ven Kobeyithuduwe Dhammasara නා හිමියන් ගේ සුමධුර නදින් පැවැත්වූ අතර 
පිංවත් #චින්තක මහාතාගේ හා Mahesha Hewa Kandamby Piyasena මහතිමියගේ ප්රධාන දායකත්වයෙන් ද , 
පිංවත් #ජාගොඩ මෑණියන් හා එම පියාණන්ගේ ද අනු දායකත්වයෙන් 
විහාරස්ථ දායක දායිකාවන්ගේ ද සහභාගිත්වයෙන්, දායකත්වයෙන් පසුගිය දිනයන් හිදි පැවැත්වු අතර එය දැක බලා පිං සිත් ඇති කරගනිත්වා ..!
දහමට ලැදි තරුණ දු පුතුන්
චතුරංග බිමල් වික්රමසුරිය ( 2021-10-30 )
ජායාරූප මා කල්යාණ මිත්Lakshan Ranagala 
 












 

Thursday, November 18, 2021

ගිලන්පස පුජාව

 

ආයුෂ , ශක්තිය ,නුවණ ,ශරීරයේ පැහැය , පිරිවර , සැපය , උපද්රව නැති බව , වියසන නැති බව, ගරු බුහුමන් ලැබීම , ප්රියයන්ගෙන් වෙන් නොවීම වැනි අනුසස් දහයක් මේ ගිලන්පස පූජාවෙන් හිමිවන බව පොත්පත් එහි සඳහන්ය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි මෙවර කඨින පූජෝත්සවය ට සමගාමීව පැවැති මහා සංඝරත්නය වෙනුවෙන් පවත්වනු ලැබූ ගිලන්පස පූජාව
ධම්සර සෙනසුනෙහි අනුශාසක
Ven Gallelle PagngnaSagarathero නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි
පින්වත් #චින්තක මහාතාගේද Mahesha මහත්මියගේද ප්රධාන දායකත්වයෙන්
පින්වත් #ජාගොඩ මෑණියන්ගේ එම පියාණන්ගේ ද දිලුම් ජාගොඩ මහතාගේ ද අනු දායකත්වයෙ ද විහාරස්ථ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දිනයන්හි දී පැවැත්විණි
දහමට ලැදි තරුණ දු පුතුන්
චතුරංග බිමල් වික්රමසුරිය ( 2021-10-30)
ඡායාරූප මා කල්යාණ මිත්Lakshan Ranagala

 

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්‍ය පුණ්‍යෝත්සවය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ් ‍ ය පුණ් ‍ යෝත්සවයට සමගාමීව පැවැත්වූ සම්බුද්ධ පූජා පිංකම ඌරන්වල ධම්සර සෙනසුන්හි විහාරාධිපති අ...