Thursday, November 18, 2021

ගිලන්පස පුජාව

 

ආයුෂ , ශක්තිය ,නුවණ ,ශරීරයේ පැහැය , පිරිවර , සැපය , උපද්රව නැති බව , වියසන නැති බව, ගරු බුහුමන් ලැබීම , ප්රියයන්ගෙන් වෙන් නොවීම වැනි අනුසස් දහයක් මේ ගිලන්පස පූජාවෙන් හිමිවන බව පොත්පත් එහි සඳහන්ය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි මෙවර කඨින පූජෝත්සවය ට සමගාමීව පැවැති මහා සංඝරත්නය වෙනුවෙන් පවත්වනු ලැබූ ගිලන්පස පූජාව
ධම්සර සෙනසුනෙහි අනුශාසක
Ven Gallelle PagngnaSagarathero නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි
පින්වත් #චින්තක මහාතාගේද Mahesha මහත්මියගේද ප්රධාන දායකත්වයෙන්
පින්වත් #ජාගොඩ මෑණියන්ගේ එම පියාණන්ගේ ද දිලුම් ජාගොඩ මහතාගේ ද අනු දායකත්වයෙ ද විහාරස්ථ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දිනයන්හි දී පැවැත්විණි
දහමට ලැදි තරුණ දු පුතුන්
චතුරංග බිමල් වික්රමසුරිය ( 2021-10-30)
ඡායාරූප මා කල්යාණ මිත්Lakshan Ranagala

 

No comments:

Post a Comment

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ්‍ය පුණ්‍යෝත්සවය

ඇල්පිටිය ධම්සර සෙනසුනෙහි වාර්ෂික කඨින මහා පුණ් ‍ ය පුණ් ‍ යෝත්සවයට සමගාමීව පැවැත්වූ සම්බුද්ධ පූජා පිංකම ඌරන්වල ධම්සර සෙනසුන්හි විහාරාධිපති අ...